Friday, November 4, 2011

අසරණකම..........

හිසට හරියම් හව්හරණක් නැති..........
දෙපයට පා ආවරණයක් වත් නැතිව.................
ඇගට වැරහැලි ඇද විලි වසාගෙන....
කුසට සම්බවෙන ආහාරයක් අනුභව කොට....
සිටින්නාවු........................................
මිනිස් ජිවිතය නැමති වෘක්ෂය.........
දළුලවන්නට..................
ඔබද දායක වන්න.....